ප්‍රේම කිරීමට අලුත් ආඥාවක්
දහතුන් වන සියවසේ මුලදී ආරම්භ වූ චාරිත්‍රයක් ලෙස එක්සත් රාජධානියේ රාජකීය පවුලේ සාමාජිකයන් විසින් මහ සිකුරාදාට පෙර දින එනම් මහා බ්‍රහස්පතින්දා දිනයේදී අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන ජනතාවට ත්‍යාග ලබා දුන්හ. එම ක්‍රියාව පදනම් වී ඇත්තේ “මොන්ඩි” යන ඉංග්‍රිසි වචනයේ ලතින් වචනය වන “මැන්ඩාටම්” යන්නෙනි. එහි තේරුම වන්නේ ආඥාවයි. මේ ආඥාව සමරන්නේ යේසුස්වහන්සේ තම මිතුරන්ට උන්වහන්සේ මිය යාමට පෙර දිනයෙහි දුන් අලුත් ආඥාව…
අපගේ සතුරන්ට ප්‍රේම කිරීම
ඇමෙරිකානු සිවිල් යුද්ධය තිත්තකමේ බීජ ඉස්මතු කරමින් තිබුණු විටෙක දකුණ ගැන කරුණාවන්ත වචනයක් කථා කිරීම සුදුසු බව ඒබ්‍රහැම් ලින්කන්ට වැටහුණි. විමතියට පත්වූ බලා සිටින්නියක් ඔහු එසේ කරන්නේ කෙසේදැයි ඇසීය. ඔහු පිළිතුරු දුන්නේ “මහත්මිය, මම මාගේ සතුරන්ව මිතුරන් බවට පත් කර ගත් විට මම ඔවුන්ව විනාශ කරනවා නොවේද?” යනුවෙනි. එම වචන ආවර්ජනය කරමින් සියවසකට පසු කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං ප්‍රකාශ කළේ…
දෙවියන්වහන්සේගේ වෙනස් කරන්නාවූ වචනය
තම චීන ස්වාමි පුරුෂයා වන සියෝ හූට විශේෂ පොතක් මිළදී ගැනීමට ක්‍රිස්ටීන්ට අවශ්‍ය වූ අතර ඇයට සොයා ගත හැකිවූ එකම පොත වූයේ චීන බයිබලයක් පමණි. ඔවුන් දෙදෙනාම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් නොවූවත් ඔහු ත්‍යාගය අගය කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය. බයිබලය දුටු සැණින් ඔහු කෝප වූවත් අවසානයේ ඔහු එය පිළිගත්තේය. ඔහු එය කියවද්දී එහි පිටු තුළ වූ සත්‍යයන් ඒත්තු ගැන්වුනි. මෙම…
දෙවියන්වහන්සේගේ සේවකයා
මැද පෙරදිග අනාථ කඳවුරකදී රෙසාට බයිබලයක් ලැබුණු විට ඔහු යේසුස්වහන්සේව දැන ගැනීමටද විශ්වාස කිරීමටද පැමිණියේය. ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔහුගේ පළමු යාච්ඤාව වූයේ “ඔබවහන්සේගේ සේවකයෙක් වශයෙන් මාව භාවිතා කළ මැනව” යන්නයි. පසුව ඔහු කඳවුර අතහැර ගිය විට දෙවියන් වහන්සේ ඔහුගේ එම යාච්ඤාවට පිළිතුරු සැපයූවේ නැවත අනාථ කඳවුරට පැමිණ ඔහු දැන ගෙන සිටි හා ප්‍රේම කළ අයට සේවය කරන පිණිස සහනය සපයන ආයතනයක…
අවශ්‍ය එක දෙයක් පමණි
මාර්තු මාසයේ එක් සති අන්තයක, මා විසින් ඥානකාන්තියක් සඳහා මඟ පෙන්වුයෙමි. මගේ තේමාව වුයේ යේසුස්වහන්සේ ප්‍රේම කළ බෙතානියේ සහෝදරියන් වන මරියා සහ මාර්තාද ඔවුන්ගේ සහෝදර ලාසරුස්ද ගැනයි (යොහාන් 11:5). මෙම ඥානකාන්තිය පැවැත්වූයේ එංගලන්තයේ වෙරළ තීරයේ දුරස්ථ ස්ථානයකය. අප මත අනපේක්ෂිත ලෙස හිම වැටුණු විට, සහභාගි වූ බොහෝ දෙනෙක් සඳහන් කළේ අමතර දවස තුළ එකට සිටීමෙන්, මරියා කළාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේගේ…
විස්මිත දේවල් කරන දෙවියන්වහන්ස
සම්මන්ත්රණ මධ්‍යස්ථානය අඳුරු වූ අතර, කථිකයා කැපවීමේ යාච්ඤාවකට අපට මඟ පෙන්වන අවස්ථාවේදී අප අතර සිටි විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් හිස නමා ගත්තෝය. විදේශීය සේවය සඳහා කැඳවනු ලැබු බව හැඟුණු අය නැගී සිටින ලෙස කියා, ඔවුන්ට ඉදිරියට පැමිණෙන්නට ආරාධනා කළ අවස්ථාවේදී මගේ මිතුරිය ලිනෙට් ඇගේ අසුනෙන් පිටව යන බවක් මට දැනෙන්නට වූ අතර ඇය පිලිපීනයේ ජීවත් වීමට සහ සේවය කිරීමට පොරොන්දු…
වහල්කමෙන් නිදහස
“අපට වහල්කමෙන් පිටතට මග පෙන්වන ඔබ මෝසෙස් වගෙයි” කියා ජමිලා ප්‍රකාශ කළාය. පකිස්තානයේ ගඩොල් පෝරණුවක සේවිකාවක් වන ඇය එම ගඩොල් පෝරණු හිමිකරුට ගෙවන්න තිබූ අති විශාල ණය නිසා ඇයත් ඇගේ පවුලත් බොහෝ පීඩා වින්දහ. පොළිය ගෙවීමට පමණක් ඔවුන්ගේ ආදායමෙන් බොහෝ කොටසක් වැය වුනි. නුමුත් ඔවුන්ගේ ණයෙන් නිදහස් වීමට ලාභ නොලබන ආයතනයකින් ඔවුන්ට ත්‍යාගයක් ලැබුණු විට ඔවුන්ට ඉමහත් සහනයක් ලැබුණි. ඔවුන්ගේ…
ආත්මයෙන් පෙඟී
කර්තෘ මැක්නයිට් පවසන්නේ ඔහු උසස් විදුහලේ සිටින විට ඔහුට “ආත්මයෙන් පෙඟුණු” අත්දැකීමක් ලැබුණු බවයි. ඔහු කඳවුරක සිටින විට ආත්මයාණන්ට භාරවෙමින් ක්‍රිස්තුස්වහන්සේව තම ජීවිතයේ සිහාසනාරූඪ කරවන ලෙසට දේශකයා අභියෝග කරන ලදී. පසුව ඔහු ගසක් යට වාඩි වී යාච්ඤා කළේය : “පියාණෙනි, මගේ පාපවලට සමා වුව මැනව. ශුද්ධාත්මයාණෙනි මා තුළට පැමිණ මාව පිරෙව්ව මැනව”. මහත් දෙයක් සිදු වී යයි ඔහු කීවේය. “ඒ…
ඇසීමෙන් ඇදහිල්ල පැමිණේ
ඔහුගේ කටහඬට බලපෑ තුවාලයක් නිසා සභා පාලක බොබ් වසර පහළොවක විසාදියකින් සහ අර්බූදයකින් පොර බැදීය. කථා කරන්න බැරි සභා පාලක කෙනෙක් කරන්නේ කුමක්ද කියා ඔහු කල්පනා කළේය. එම ප්රශ්නය සමග ඔහු පොර බැදුවේය. ඔහුගේ ව්‍යාකූලතාවය සහ දුක දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගුරුවේය. ඔහු ආවර්ජනය කළේ “මම දැන සිටියේ එක දෙයකි. ඒ දෙවියන්වහන්සේගේ වචනය පසුපස යාමයි” යනුවෙනි. ඔහු බයිබලය කියවීමට කාලය යොදන විට…
පරීක්ෂාවන් තුළින් ශක්තිමත්වී
මම කවර කිහිපයක් අවුස්සමින් සිටින විට “මම ඇස් පරීක්ෂණයක් කළෙමි” යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇස ගැටුණු අතර මතකයන් ගලා ගෙන ආවේය. ඇස්වලට දැමු බෙහෙත් වල වේදනාව දරා ගත් පසු මගේ සිව් හැවිරිදි පුත්‍රයා අහංකාරයෙන් එම ස්ටිකරය පැළඳ ගෙන සිටින ආකාරය මම මනසින් මවා ගත්තෙමි. ඇස් මාංශ පේශීන්ගේ දුර්වලතාවයක් නිසා හොඳ ඇස මත පැය කිහිපයක් වැස්මක් දමා ගෙන සිටීමට ඔහුට සිදු වූයේ…